හායි යාලුවනේ!
ඔන්න අපි මේ blog එකට youtube channel එකකුත් ණිර්මාණය කළා. ඔන්න ඔයාලටත් අපි කරන අලුත්ම technology videos ගැන බලන්න ඕනේනම් මෙන්න ලින්ක් එක. ඇවිල්ලා subscribe පාරක් එහෙම දාගෙන යන්න හොදේ.
link: https://www.youtube.com/channel/UCo0zvMHzg12JvSXk3BeHVtw
Thursday, 22 November 2018
Wednesday, 21 November 2018
How to make a Windows Bootable CD. සිංහලෙන්!
හායි යාලුවනේ!
ඔන්න මේක තමයි මගෙ පලවෙනි post එක. මම මේකෙදි කියන්න යන්නෙ කොහොමද තමන්ටම කියලා windows DVD එකක් හදාගන්නේ කියලා. ඉතින් ඔයාලට මේකෙදි ඕන වෙන්නෙ ප්‍රදාන වශයෙන් tools දෙකක්,
1. utorrent. (ඒක පාවිච්චි කරන එක ගොඩක්ම පහසුයි )
මෙතනින් බාගන්න.
2. BurnAware Free වැනි DVD burn tool එකක්.
මෙතනින් බාගන්න.
දැන් මේවයි steps ටික,
1.මුලින්ම ඔබට අවශ්‍යය windows version එක බාගත කරගන්න.
Windows Xp
Windows 7
Windows 8
Windows 10
2.Burnaware Free tool එක open කරගන්න.
3. Make boot ISO/make ISO තෝරා ඔබ බාගත කරගත් windows ISo file එක select කරගන්න.
4. ඉන්පසු burn process එක අවසන් වනතුරු රැදී සිටින්න.
එපමණයි, දැන් ඔබටම කියා bootable windows DVD එකක් සාදා අවසන්!⇈⇉

මේක නම් ඉතින් ඔය තාක්ෂණ පැත්ත ගැන තියෙන බ්ලොග් එකක්. දැන් කාලෙ ඉන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් දේවල් සින්හලෙන් නැති එක. ඒ නිසා අපි තීරණය කලා අපි දාන විවිද දේවල් සින්හලෙන්ම දාන්න. ඒ කිව්වේ ඔය computers,games සම්බන්ද දේවල්. ඒ වගේම ඔයාලට මොනවහරි දැනගන්න ඕනෙනම් comment එකක් විදිහට ඊක අහන්නත් අමතක කරන්න එපා. අපිට ඊව ලබුනු සැනින් අපි විස්තර එව්න්නම්.
එහෙනම් සුභ දවසක්!

Subscribe to:
Comments (Atom)
Search This Blog
හායි යාලුවනේ! ඔන්න අපි මේ blog එකට youtube channel එකකුත් ණිර්මාණය කළා. ඔන්න ඔයාලටත් අපි කරන අලුත්ම technology videos ගැන බලන්න ...
-
හායි යාලුවනේ! ඔන්න මේක තමයි මගෙ පලවෙනි post එක. මම මේකෙදි කියන්න යන්නෙ කොහොමද තමන්ටම කියලා windows DVD එකක් හදාගන්නේ...
-
හායි යාලුවනේ! ඔන්න අපි මේ blog එකට youtube channel එකකුත් ණිර්මාණය කළා. ඔන්න ඔයාලටත් අපි කරන අලුත්ම technology videos ගැන බලන්න ...
-
හායි යාලුවනේ! මේක නම් ඉතින් ඔය තාක්ෂණ පැත්ත ගැන තියෙන බ්ලොග් එකක්. දැන් කාලෙ ඉන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් දේවල් සින්හලෙන් න...